ක්‍රීඩා

එංගලන්තය සමඟ තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද

(UTV|මහනුවර) – සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද(17) පැවැත්වේ.

ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීය.

මෙරට වේලාවෙන් පස්වරු 2.30ට පමණ තරඟය ආරම්භ වීමට නියමිතය.

මේ වන විට එක්දින තරගාවලිය 1 ට 0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවේ.

පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණි.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දෙවන තරගය ජය හිමිවුයේ එංගලන්තයටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට සුදානම්

Mohamed Dilsad

දකුණු අප්‍රිකා නායකයාට තරගාවලිය අහිමී වෙයි

Mohamed Dilsad

විලියම්සන්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment