ක්‍රීඩා

ඊයේ පරාජයට හේතු කියන දික්වැල්ල

(UTV|මහනුවර) – පිතිකරණයේ පැවති දුර්වලතා හේතුවෙන් ඊයේ (17) පල්ළේකැලේ ක්‍රීඩාංගණයේදි එංගලන්තය සමග පැවැති තරඟය පරාජයට පත් වු බව ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඊයේ රාත්‍රි මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් සිය දක්ෂතා දැක්වීමට අසමත් විමත් තිසර පෙරේරාගේ දැවි යාමත් මුලික වු පිතිකරණ දුර්වලතාවය පරාජයට හේතුවු බව ඔහු පෙන්වා දුන්නේය.

“ඔව්ර් 21 කට තරගය අඩු විමත් අපිට වාසි දායක වුනා අපි හොද ආරම්භයක් ලබා ලබා ගත්තා..තිසර එතන දැවි නොගියානම් ඔහු එතන තව පන්දුවාර පහ හයක් බැටි කරානම්අපි අනිවාර්යෙන් 190 කට එහා ලබා ගන්න තිබුනා..එහෙම වුනා නම් මේතත්වය වෙනසි වෙන්න තිබුනා..මොකද රැට පන්දු යවන්න අමාරුයි පොඩ්ඩක් තෙත ගතියක් තිබ්බා.එ නිසා තව ලකුණු 20 ක් 25 ක් අඩු වුන.. සමාන්‍ය 150 වැඩියි..එත් තිසරගේ දැවි යාමයි අනු දෙකට විකට් දෙකක් තිබිලා. 92 කට විකට් හතරක් යාමෙන් තමා අපි ලොකු පසු බැමකට ලක් වුනේ..පන්දු යැවිම නෙමේ එතන පිතිකරණය ..තමා ලොකු අඩුපාඩුවක් තිබ්බේ.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිව්වැනි එක්දින තරඟයේ පිතිකරුවන්ගේ සුදානම ගැන මැතිව්ස් කියයි

Mohamed Dilsad

නරඹන්නන් නොමැතිව පැවැත්වෙන පාපන්දු තරඟාවලිය

Mohamed Dilsad

සුරංග ලක්මාල් පාකිස්තානු සංචාරයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment