ක්‍රීඩා

නරඹන්නන් නොමැතිව පැවැත්වෙන පාපන්දු තරඟාවලිය

(UTV | කොළඹ ) – මේ වන විට කොවිඩ් – 19 ගෝලීය වසංගතය හේතුවෙන් නතර වී තිබූ එංගලන්ත අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය නරඹන්නන්ගෙන් තොර ක්‍රීඩාංගණවලදී සාර්ථක අන්දමින් ක්‍රියාත්මකයි.

ඊයේ (19) පැවති එවැනි තරඟයකදී සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඞ් කණ්ඩායම සහ ටොටෙනම් හොට්ස්පර් කණ්ඩායම ගෝල එක බැගින් ලබා ගනිමින් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

පසුගිය දෙසැම්බර් 26 වන දායින් පසු පිටියට පිවිසීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රීඩක පෝල් පොග්බා එහිදී මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේය.

Related posts

චැම්පියන්ස් කුසලානයේ පළමු කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්..

Mohamed Dilsad

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

Editor O

Leave a Comment