ප්‍රමුඛ පුවත 1

නිල කාලය අවසන් වුවත් ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් වැඩ

(UTV| කොළඹ) – ජාතික පොලිස් කොමිසමේ නිළ කාලය ඊයේ(14) දිනයෙන් අවසන් විය.

නමුත් නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ගේ නිළ කාලය තවදුරටත් වලංගු බව එම කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා පැවසීය.

2015 වසරේ ඔක්තෝම්බර් මස 14 වන දා පත් කරන ලද පොලිස් කොමිසමේ නිල කාලය වසර තුනක් ගතවීමෙන් පසු ඊයේ (14) අවසන් වුණි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ට තවදුරටත් එහි කටයුතු සිදුකළ හැකි බවයි එහි ලේකම්වරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 කුගේ සියලු දේපළ රාජසන්තක කරයි.

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී නව කර්මාන්ත ඇරඹීමට පහසුකම්

Mohamed Dilsad

Leave a Comment