ප්‍රමුඛ පුවත 1

ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අවසන්

(UTV| කොළඹ) – ජාතික පොලිස් කොමිසමේ නිළ කාලය ඊයේ දිනයෙන් අවසන් විය.

නමුත් එහි නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ගේ නිළ කාලය තවදුරටත් වලංගු බව එම කොමිසමේ ලේකම් සමන් දිසානායක පැවසීය.

2015 වසරේ ඔක්තෝම්බර් මස 14 වන දා පත් කරන ලද පොලිස් කොමිසමේ නිල කාලය වසර 3ක් ගෙවී ගිය පසු ඊයේ (14) දිනයෙන් අවසන් වුණි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ට තවදුරටත් එහි කටයුතු සිදුකළ හැකි බවයි එහි ලේකම්වරයා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි මැතිවරණ වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම්

Mohamed Dilsad

රට පිරිසිදුව තබාගැනීමට අවශ්‍ය යෝජනාවලියක් අද කැබිනට්ටුවට

Mohamed Dilsad

ඉරානයෙන් බොරතෙල් මිලදි ගැනීමට ශ්‍රී ලංකාව තවමත් කැමැත්තෙන්

Mohamed Dilsad

Leave a Comment