ප්‍රමුඛ පුවත 1

ඉදිරි මැතිවරණ වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම්

(උදයම්,කොළඹ) – ඉදිරියේ පැවැත්වෙන සියලුම මැතිවරණ වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදීමට සුදානම්බ බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ඊයේ පස්වරුවේ නිට්ටඹුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

රවීන්ද්‍ර විජේගුණවර්ධනට තවත් වගකීමක්

Mohamed Dilsad

සෑම රාජ්‍ය ආයතනයකටම බලශක්ති කළමණාකරුවකු පත් කිරීමට පියවර

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි..

Mohamed Dilsad

Leave a Comment