ව්‍යාපාරික

Galaxy Note 07 යළි නව මුහුණුවරකින්

(උදයම්,දකුණු කොරියාව) – බැටරි දෝෂයක් හේතුවෙන් බෙදා හැරීම අත්හිටවනු ලැබූ Galaxy Note 07 වර්ගයේ දුරකථනය නව මුහුණු වරකින් ඉදිරිපත් කරන බව සැම්සුන්ග් සමාගම පවසයි.

Galaxy Note 07 වර්ගයේ බොහෝ දුරකථනවල බැටරිය ගිනි ගැනීමට ලක් විය. මේ හේතුවෙන් ලොව පුරා බෙදා හරින ලද Galaxy Note 07 වර්ගයේ දුරකථන මිලියන 2.5ක් යළි කැඳවීමට සිදු විය.

කෙසේ වෙතත් මෙම නව දුරකථනට හෙට(29) දිනයේදී පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට නියමිත බව සැම්සුන්ග් සමාගම සඳහන් කරයි.

 

 

 

Related posts

හෙට සිට බිත්තර මිල පහළට

Mohamed Dilsad

අපනයන කෘෂි භෝගවල මිල ගණන් යළි ඉහළට

Mohamed Dilsad

කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට දුරකථන අංක ත්‍රිත්වයක්

Mohamed Dilsad

Leave a Comment