ප්‍රමුඛ පුවත 1නීති පර්යේෂණ ඒකකය විවෘත කිරීමට සුදානම්Mohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170140 (උදයම්,කොළඹ) – නීති පර්යේෂණ ක්‍ෂේත්‍රය දියුණු කිරීමේ අරමුණින් පිහිට වනු ලැබූ නීති පර්යේෂණ ඒකකය හෙට(02) විවෘත කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අධිකරණ අමාත්‍යාංශය සහ කොළඹ...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවටMohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170103 (උදයම්,ඉන්දියාව) – ශ්‍රී ලාංකික ධීවරයින් ඇතුළු ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අතර ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු සිටින බව...
ප්‍රමුඛ පුවත 1වරාය සේවක විරෝධතා පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාරMohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017091 (උදයම්,කොළඹ) – වරාය සේවකයින්ගේ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි. වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සේවකයින් විසින් අද (01)දියත් කරන...
ප්‍රමුඛ පුවත 1විජිත රෝහණ විජේමුණිට ඇපMohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170114 (උදයම්,කොළඹ) – ජනතාව නොමඟ යවන ආකාරයේ අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුණු ජ්‍යොතිෂ්‍යවේදී විජිත රෝහණ විජේමුණි ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද...
Trending NewsAstrologer Vijitha Rohana bailed outMohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 20170208 (UDHAYAM, COLOMBO) – Astrologer Vijitha Rohana who was arrested for publishing a video on Social media which is defamatory to the President, has been released...
ප්‍රමුඛ පුවත 1අද සිට ජාතික කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්Mohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017095 (උදයම්, කොළඹ) – 69 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද(1) සිට සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන් නිවෙස් වල, වෙළෙඳ...
ක්රීඩාඅද තරගයේ වෙනස්කම්Mohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170101 (උදයම්,දකුණු අප්‍රිකාව) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟය අද දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට...
ක්රීඩාබටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්Mohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 20170151 (උදයම්,ඇමෙරිකාව) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අන්ද්‍රේ රුසෙල් හට වසරක කාලයක් තරඟ තහනමක් පනවයි. ක්‍රිකට් පරීක්ෂණ කමිටුවක් විසින් ඊයේ සිට ක්‍රියාත්මක වන...
ප්‍රමුඛ පුවත 1අතුරුදන්වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති සොයාගනීMohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 20170134 (උදයම් ,ඉංගිරිය) – කොළඹ කොටුවේ සත්‍යග්‍රහයක නිරතව සිටියදී අතුරුදන් වූ මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති එම්.එස්. මංගල අද අලුයම හමුවූ බව පොලිසිය පවසයි. වෑන්...
ප්‍රමුඛ පුවත 1කථානායකතුමාට ජපානයෙන් සම්මානයක්Mohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 20170160 (උදයම්,කොළඹ ) – ජපාන රජය මගින් පිරිනමන “රයිසින් සන්“ හෙවත් “උදාවන සූර්යා“ සම්මානය කථානායක කරූ ජයසූරිය මහතා වෙත පිරිනමයි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික...