ප්‍රමුඛ පුවත 1

වරාය සේවක විරෝධතා පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

(උදයම්,කොළඹ) – වරාය සේවකයින්ගේ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි.

වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සේවකයින් විසින් අද (01)දියත් කරන ලද විරෝධතා පාගමන හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ලෝටස් වට රවුමෙන් වසා දැමීමටද සිදු විය.

මෙම පිරිස විසිරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම විරෝධතාවය හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
පවතින මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය  රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලින්සි ජනපති හමු වෙයි

Mohamed Dilsad

උදයංග වීරතුංග අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සන පුද්ගලයන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි පනවයි.

Mohamed Dilsad

Leave a Comment