ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව) – ශ්‍රී ලාංකික ධීවරයින් ඇතුළු ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස අතර ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු සිටින බව වාර්තාවේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

තිරේස්පුරම් ප්‍රදේශයේදී ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

රාජිත බන්ධනගාර රෝහල වෙත

Mohamed Dilsad

තව වසර 05කින් මෙරට නිපදවූ චන්ද්‍රිකාවක්

Mohamed Dilsad

විශේෂ මහාධිකරණයේ පළමු නඩුවේ විත්තිකරුවන්ට නොතිසී

Mohamed Dilsad

Leave a Comment