දේශීයබස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට අද කොවිෂීල්ඩ් එන්නතMohamed DilsadFebruary 17, 2021February 17, 2021 by Mohamed DilsadFebruary 17, 2021February 17, 2021092 (UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ අද දිනයේ පුද්ගලයින් 57,000 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කරන බව වැඩබලන සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන...
දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත්Mohamed DilsadFebruary 16, 2021February 16, 2021 by Mohamed DilsadFebruary 16, 2021February 16, 2021096 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අද (16) සිට ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව කතානායකවරයා...
දේශීයසාමාන්‍ය ජනතාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඉදිරි දින 7 තුළ දිවයිනටMohamed DilsadFebruary 15, 2021 by Mohamed DilsadFebruary 15, 20210152 (UTV | කොළඹ) – සාමාන්‍ය ජනතාවට ලබාදීම සඳහා ඇණවුම් කළ එන්නත් තොගයෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් ඉදිරි දින 7 තුළ මෙරටට...
දේශීයඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්Mohamed DilsadFebruary 13, 2021February 13, 2021 by Mohamed DilsadFebruary 13, 2021February 13, 2021086 (UTV| ගම්පහ) – ඊයේ දිනය තුළ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
සේයා පුවතබ්රිතාන්යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය දිවයිනේ ස්ථාන 4 කින් හඳුනා ගැනේMohamed DilsadFebruary 12, 2021 by Mohamed DilsadFebruary 12, 2021096 (UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිවූ බව...
දේශීයඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවටම නිර්දේශ කරයිMohamed DilsadFebruary 11, 2021 by Mohamed DilsadFebruary 11, 20210115 (UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවි – ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් 19 එන්නත, නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින රටවල් ඇතුළු සියලු රටවල් සඳහා අනුමත කරන බව ලෝක...
දේශීයකොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයිMohamed DilsadFebruary 10, 2021 by Mohamed DilsadFebruary 10, 20210102 (UTV | කොළඹ) – කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර...
දේශීයතවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට [RElEASE]Mohamed DilsadFebruary 9, 2021February 9, 2021 by Mohamed DilsadFebruary 9, 2021February 9, 2021097 (UTV | මඩකලපුව) – මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව අද (09) පෙරවරු 6 සිට ඉවත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් පැතිරීම...
දේශීයමාර්තු මුල් සතියේ සිට ස්ථාන 4000 ක් තුළ කොරෝනා එන්නත්කරණයMohamed DilsadFebruary 8, 2021February 8, 2021 by Mohamed DilsadFebruary 8, 2021February 8, 20210127 (UTV | කොළඹ) – මාර්තු මුල් සතියේ සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සහ වයස අවුරුදු 30 – 60 ත් අතර කාණ්ඩයේ පිරිස්වලට ද...
දේශීයමාර්තු පළවනදා සිට ලංකාවේ දිනකට ලක්ෂ 6 කට බැගින් කොරෝනා එන්නතMohamed DilsadFebruary 6, 2021 by Mohamed DilsadFebruary 6, 2021097 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව එන්නත්කරණයට ලක්කර ඇති සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ඇත. ඊයේ...