දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අද (16) සිට ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 224 දෙනාටම ලබන සිකුරාදා දක්වා යුද හමුදා රෝහලේදී එන්නත ලබාදීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් 5,100 කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම අද (16) බන්ධනාගාර පුහුණු පාසලේදී ආරම්භ කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

 

Related posts

තවත් කොරෝනා මරණ කීපයක් – සමස්ථය 50 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වෙයි

Mohamed Dilsad

ඉදිරි අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අලුත් වාහන

Editor O

Leave a Comment