දේශීය

මාර්තු මුල් සතියේ සිට ස්ථාන 4000 ක් තුළ කොරෝනා එන්නත්කරණය

(UTV | කොළඹ) – මාර්තු මුල් සතියේ සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සහ වයස අවුරුදු 30 – 60 ත් අතර කාණ්ඩයේ පිරිස්වලට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බවවසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය කියා සිටියේ ඒ සඳහා මධ්‍යස්ථාන 4000 ක් පිහිටුවන බවයි.

දිනකට මධ්‍යස්ථාන 2000 ක් ක්‍රියාත්මක වන අයුරින් එම කටයුතු සැලසුම් කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

Related posts

ඉතාලියෙන් පැමිණි වැඩි පිරිසක් පුත්තලම් දිස්ත්‍රික්කයේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්, හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි !

Editor O

මංගල උත්සවයේ ගැටුම දුරදිග යයි – අයෙක් මරුට පහකට තුවාල

Mohamed Dilsad

Leave a Comment