දේශීය

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

(UTV| ගම්පහ) – ඊයේ දිනය තුළ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමඟින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගම්පහින් මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 278 ක් බවයි.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනෙකු ඇතුළු 309 දෙනෙකු මෙලෙස ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත් වෙයි.

 

Related posts

අධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.

Editor O

අන්තර් පළාත් බස් රථ ධාවනයට හෙට සිට වැඩි ප්‍රමුඛත්වයක්

Mohamed Dilsad

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි

Editor O

Leave a Comment