දේශීය

අන්තර් පළාත් බස් රථ ධාවනයට හෙට සිට වැඩි ප්‍රමුඛත්වයක්

(UTV | කොළඹ) –  හෙට (01) දිනයේ සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය තීරණය කර ඇත.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව ලබන සතිය තුළ අන්තර් පළාත් බස් රථ ධාවනය සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීමට තීරණයකර ඇති බවයි.

Related posts

සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ග විවෘත කෙරේ

Mohamed Dilsad

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

Leave a Comment