දේශීයවිදෙස් අධ්‍යාපනයට යොමු වන සිසුන්ට අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම්Mohamed DilsadSeptember 26, 2021 by Mohamed DilsadSeptember 26, 20210104 (UTV | කොළඹ) – විදෙස් අධ්‍යාපනය සදහා යොමු වන සිසුන් ඒ පිළිබද ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පසු අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව යුද...
දේශීයඅද සිට කටුනායක නව PCR පරීක්ෂණ ක්‍රියාත්මකයිMohamed DilsadSeptember 25, 2021 by Mohamed DilsadSeptember 25, 20210123 (UTV | කොළඹ) – කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපිත කළ නව පී සී ආර් පරික්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු අද සිට ක්‍රියාත්මකයි....
දේශීයසෞන්දර්යය ප්‍රථිඵල නැතත් උසස්පෙළට යන්න අවසරMohamed DilsadSeptember 24, 2021September 24, 2021 by Mohamed DilsadSeptember 24, 2021September 24, 20210104 (UTV | කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් වෙනුවෙන් පෙනී සිටි සිසුන් උසස් පෙළ පංති සඳහා ඇතුලත් කරගැනීමට අවශ්‍ය අවම සුදුසුකම් දක්වමින් විශේෂ...
දේශීයජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයිMohamed DilsadSeptember 23, 2021 by Mohamed DilsadSeptember 23, 20210111 (UTV | කොළඹ) – සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි....
දේශීයජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයිMohamed DilsadSeptember 22, 2021 by Mohamed DilsadSeptember 22, 2021096 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ....
දේශීයජයන්ත කැටගොඩ දිවුරුම් දෙයිMohamed DilsadSeptember 21, 2021September 21, 2021 by Mohamed DilsadSeptember 21, 2021September 21, 2021096 (UTV | කොළඹ) – අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයේ ජයන්ත කැටගොඩ අද දිවුරුම් දුන්නා....
දේශීයජනපති සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමු වෙයිMohamed DilsadSeptember 20, 2021September 20, 2021 by Mohamed DilsadSeptember 20, 2021September 20, 2021085 (UTV | කොළඹ) – ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි...
දේශීයජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයිMohamed DilsadSeptember 19, 2021 by Mohamed DilsadSeptember 19, 20210122 (UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝර්ක්...
දේශීයතවත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයිMohamed DilsadSeptember 18, 2021September 18, 2021 by Mohamed DilsadSeptember 18, 2021September 18, 2021094 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ....
දේශීයනිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේMohamed DilsadSeptember 17, 2021 by Mohamed DilsadSeptember 17, 2021098 (UTV | කොළඹ) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි....