දේශීයප්‍රමුඛ පුවත 1පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරීMohamed DilsadNovember 23, 2020 by Mohamed DilsadNovember 23, 20200102 (UTV |කොළඹ) – හුදෙකලා තත්ත්වයට පත් කර තිබූ බස්නාහිර පළාතේ පොලිස් වසම් කිහිපයක් අද අලුයම වීවෘත කරනු ලැබූ බව පොලිසිය පවසයි. ඒ අනුව මෙතෙක් හුදෙකලා...
දේශීයකොරෝනා මරණ ගණන 87දක්වා ඉහළටMohamed DilsadNovember 22, 2020 by Mohamed DilsadNovember 22, 20200102 (UTV |කොළඹ ) – අද දිනයේ තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 87ක් දක්වා ඉහළ ගොස් ඇත....
දේශීයකාලගුණයෙන් රතු නිවේදනයක්Mohamed DilsadNovember 22, 2020 by Mohamed DilsadNovember 22, 20200100 (UTV |කොළඹ) – ඉදිරි පැය 48 සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්...
දේශීයහුදකලා කර ඇති ප්‍රදේශ රැසක සංචරණ සීමා ඉවතට[RELEASE]Mohamed DilsadNovember 22, 2020November 22, 2020 by Mohamed DilsadNovember 22, 2020November 22, 2020096 (UTV |කොළඹ) – හුදකලා කර ඇති ප්‍රදේශ රැසක් හෙට අලුයම පහට සාමාන්‍ය පරිදි කරයුතු සඳහා ඇරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි....
දේශීයලංකාවේ සමස්ථ ආසාදිතයන් 19,000 ඉක්මවයිMohamed DilsadNovember 20, 2020 by Mohamed DilsadNovember 20, 20200104 (UTV | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 220 ක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන බව යුද හමුදාපතිවරයා සඳහන්...
දේශීයබ්රිතාන්යයට යන ශ්‍රී ලාංකිකයින්ට නිරෝධායන ගැන දැනුම් දීමක්Mohamed DilsadNovember 20, 2020 by Mohamed DilsadNovember 20, 2020088 (UTV |බ්‍රිතාන්‍ය) – ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජයනිවේදනය කරයි. මේ අනුව...
දේශීයIDH රෝහලෙන් මව සමඟ පැන ගිය පුතා සොයා ගනී[UPDATE]Mohamed DilsadNovember 20, 2020November 20, 2020 by Mohamed DilsadNovember 20, 2020November 20, 2020097 (UTV |කොළඹ) – ඊයේ රාත්‍රියේ IDH රෝහලෙන් පැන ගොස් ඇති කොවිඩ් ආසාදිත පුතා පොලිසිය විසින් සොයා ගෙන තිබේ. ඒ ඇහැලියගොඩ යාය පාරේ පිහිටි නිවසක සිටියදීය....
දේශීයපාසැල් ආරම්භ කරන දිනය පිළිබඳ ඇමතිගෙන් දැනුම් දීමක්Mohamed DilsadNovember 19, 2020November 19, 2020 by Mohamed DilsadNovember 19, 2020November 19, 20200107 (UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සිට මේ වන විට හුදෙකලා කොට නොමැති ප්‍රදේශවල පාසැල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ පාසැල්...
දේශීයජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතයි [VIDEO]Mohamed DilsadNovember 18, 2020November 18, 2020 by Mohamed DilsadNovember 18, 2020November 18, 20200101 (UTV | කොළඹ) – සිය බලාපොරොත්තුව හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන, පුද්ගලික අවශ්‍යතාවයන්ට වඩා පොදු අවශ්‍යතාවයන්ට තැන දෙන, ණය වලට වඩා ආයෝජන දිරිගන්වන, කතාවට වඩා...
දේශීයවිශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කොවිඩ් මර්ධනයටMohamed DilsadNovember 18, 2020November 18, 2020 by Mohamed DilsadNovember 18, 2020November 18, 20200149 (UTV |කොළඹ) – කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කැඳවීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය...