දේශීය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතයි [VIDEO]

(UTV | කොළඹ) – සිය බලාපොරොත්තුව හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන, පුද්ගලික අවශ්‍යතාවයන්ට වඩා පොදු අවශ්‍යතාවයන්ට තැන දෙන, ණය වලට වඩා ආයෝජන දිරිගන්වන, කතාවට වඩා ක්‍රියාවට ගරුකරන, පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවයට තැන දෙන රාජ්‍ය පාලනයක් ඇති කිරීම බව සිය පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය සමරන ජනපති ජාතිය අමතා ප්‍රකාශ කරයි.

 

Related posts

රාජිතගේ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම ලබන 11 වනදා

Mohamed Dilsad

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපති

Mohamed Dilsad

ගඟට වැටුණු පොලිස් නිලධාරියෙකු කිඹුලෙකු ඩැහැගෙන යයි

Mohamed Dilsad

Leave a Comment