දේශීය

ලංකාවේ සමස්ථ ආසාදිතයන් 19,000 ඉක්මවයි

(UTV | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 220 ක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 15,550 දක්වා ඉහළ යන අතර , ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19061 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Related posts

දුඹුරු සීනි ආනයනය කරන්න සූදානමක්

Mohamed Dilsad

මාලිනී තම සැත්කමට ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලීම් කළ ලිපි මෙන්න

Editor O

රන්ජිත් මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment