දේශීය

දුඹුරු සීනි ආනයනය කරන්න සූදානමක්

(UTV | කොළඹ) –  එළඹෙන උත්සව සමය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ඊට අවසර දෙන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

අලි සංගණනයක් අගොස්තු මාසයේදී

Editor O

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

Editor O

ඉස්ලාම් භක්තිකයින්ට විශේෂ අවසරය

Mohamed Dilsad

Leave a Comment