Trending Newsඑසැන පුවත්දේශීය

බංග්ලාදේශයේ සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළට

බංගලාදේශ පවතින දේශපාලනික තත්ත්වය හේතුවෙන් සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය ජුනි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ බංග්ලාදේශයේ හින්දු සුළු ජාතීන්ට එරෙහිව ආගමික අපහසාත්මක චෝදනා 71ක් පමණ වාර්තා වී ඇති බව බංග්ලාදේශ සුළු ජාතීන් සඳහා වූ මානව හිමිකම් සම්මේලනය සඳහන් කළේය.

බංග්ලාදේශයේ සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඩිවෙමින් පවතින අවස්ථාවක පිරෝජ්පූර් දිස්ත්‍රික්කයේ දුම්රිතාලා, ගම්මානයේ හින්දු පවුල්වලට අයත් නිවාස 05ක් ගිනි තබා විනාශ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

முறைகேடான வர்த்தக நடவடிக்கையில் ஈடுபட்ட பாகிஸ்தான் பிரஜைகள் கைது…

Mohamed Dilsad

கொல்கத்தா நைட்ரைடர்ஸ் அணி வெற்றி

Mohamed Dilsad

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවා සැපයීමට විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment