කලාප්රියංකා සිය පෙම්වතා සමඟ ඉන්දියාවේ සංචාරයක(ඡායාරූප)Mohamed DilsadJuly 5, 2018July 5, 2018 by Mohamed DilsadJuly 5, 2018July 5, 20180191 (UTV| කොළඹ) – ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වන 25 හැවිරිදි නික් ජෝනාස් සමග ඉන්දියාවේ සංචාරයකට පැමිණ තිබේ. නික් ජෝනාස්...
කලාලබන වසරේ තිරගත වන “රොකට් මෑන්”Mohamed DilsadJune 23, 2018June 23, 2018 by Mohamed DilsadJune 23, 2018June 23, 20180196 (UTV|ඇමෙරිකාව) – “රොකට් මෑන්” නමින් ඉතාමත් සුන්දර සංගීතමය චිත්‍රපටයක් ලබන වසරෙදී එළිදැක්වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ “රොකට් මෑන්” චිත්‍රපටයේ කතාව ජනප්‍රිය බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව ...
කලාප්‍රමුඛ පුවත 1රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්Mohamed DilsadJune 22, 2018June 22, 2018 by Mohamed DilsadJune 22, 2018June 22, 20180167 (UTV| කොළඹ) – රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සුභාවිත...
කලාසනුකගේ නවතම ගීතය ‘චාඕ මල්ලි’Mohamed DilsadJune 21, 2018 by Mohamed DilsadJune 21, 20180108 (UTV| කොළඹ) – සනුක වික්‍රමසිංහගේ නවතන ගීතය වන ‘චාඕ මල්ලි’ ට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබේ. වෙනස් පබැදුමක් වන ‘චාඕ මල්ලි’ ගීතය මනුරංග විජේසේකරගේ ගීත රචනයකි. මෙහි සංගීතයද...
කලාZERO රසිකයින් පුදුම කරවයිMohamed DilsadJune 16, 2018 by Mohamed DilsadJune 16, 20180102 (UTV|ඉන්දියාව) – ZERO චිත්‍රපටය ලබන දෙසැම්බරයේ තිරගතවීමට නියමිත අතර එහි පුර්ව ප්රචාරක පටය එළි දක්වා තිබේ. මෙය ෂාරුක් ඛාන්ගේ නවතම සිනමා නිර්මාණයයි. කවුරුත් බලා සිටි ෂාරුක්ගේ ZERO චිත්‍රපටයේ...
කලා“ෆෝලන් කින්ඩම්” ඇමෙරිකාවේදී එළි දකීMohamed DilsadJune 15, 2018 by Mohamed DilsadJune 15, 2018099 (UTV|ඇමෙරිකා) – ලොව ප්‍රකට ජුරාසික් වර්ල්ඩ් කතා මාලාවේ දෙවන්ත් කොටස වන ෆෝලන් කින්ඩම් චිත්‍රපටය ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස්හිදී එළිදැක්වුණි. වසර 2015 දී ලොව බොක්ස් ඔෆිස් වාර්තා බිඳ...
කලාශ්රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 42 ඡායාරූප ප්‍රදර්ශනය හෙටMohamed DilsadJune 14, 2018 by Mohamed DilsadJune 14, 20180106 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් 42 වරට පවත්වනු ලබන ඡායාරූප ප්‍රදර්ශනය හෙට(15),අනිද්දා(16) සහ අන්නිද්දා(17) දිනවල කොළඹ 07 ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්වේ....
කලාප්රියන්කාගේ අලුත්ම පෙම්වතාMohamed DilsadJune 11, 2018June 11, 2018 by Mohamed DilsadJune 11, 2018June 11, 2018099 (UTV|ඉන්දියාව) – සුපිරි නිළි ප්‍රියංකා චොප්රා 25 හැවිරිදි නික් ජෝනාස් සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු...
කලාRACE 3 චිත්‍රපටයෙන් ගීත රචකයෙක් වූ සල්මන්Mohamed DilsadJune 8, 2018 by Mohamed DilsadJune 8, 20180116 (UTV|ඉන්දියාව) – සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයෙන් හා රංගනයෙන් හැඩවෙන නවතම සිනමා නිර්මාණය වන Race 3 මේ මාසයේ තිරගත වීමට නියමිතය. මෙම චිත්‍රපටයේ අනිල් කපූර්, සල්මන් ඛාන් හා ජැක්ලින් ෆැර්ඩිනැන්ඩස් වැනි...
කලාඅමුතුම මංගල සාරියකින් හැඩ වූ ටීනා (ඡායාරූප)Mohamed DilsadJune 6, 2018 by Mohamed DilsadJune 6, 20180141 [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/01.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/02.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/03.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/04.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/05.jpg”] [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV...