කලා

ලබන වසරේ තිරගත වන “රොකට් මෑන්”

(UTV|ඇමෙරිකාව) – “රොකට් මෑන්” නමින් ඉතාමත් සුන්දර සංගීතමය චිත්‍රපටයක් ලබන වසරෙදී එළිදැක්වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ “රොකට් මෑන්” චිත්‍රපටයේ කතාව ජනප්‍රිය බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව  වටා ගෙතී ඇති බවයි.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා එල්ටන් ජෝන්ද දායකත්වය ලබා දී ඇති බව වාර්තා වේ.

ඒවගේම මෙම චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේදී තිරගත කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

MS Dhoni චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙකු සියදිවි හානිකර ගනී

Mohamed Dilsad

කංගනා හොඳම නිළිය වෙයි

Mohamed Dilsad

අමීර් ඛාන් උපන් දිනයට දුන්න අමුතු තෑග්ග

Mohamed Dilsad

Leave a Comment