කලා

අමීර් ඛාන් උපන් දිනයට දුන්න අමුතු තෑග්ග

(UTV| ඉන්දියාව) –  අමීර් ඛාන්ගේ 53 වන උපන් දිනය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් ලොව පුරා සිටින ඔහුගේ රසිකයින් වෙත අමුතුම ආකාරයේ තෑග්ගක් දුන් බව වාර්තාවේ.

එනම්  අමීර් ඛාන් සිය මුල්ම Instagram Account එක රසිකයින් වෙනුවෙන් ලබාදී තිබේ.

Dangal හින්දි චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත් අමීර් ඛාන්ට Facebook ,Twitter හරහා රසිකයින් මිලියන ගණනක් සිටින නමුත් මෙච්චර කාලයක් ඔහු Instagram ගිණුමක් පවත්වාගෙන ගොස් නැත.

ලොව පුරා සිටින අමීර් ඛාන්ගේ රසිකයින් දෙලක්‍ෂ 34000 මේ වන විට අමීරි ඛාන් සමඟ Instagram හරහා සම්බන්ධ වී සිටින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

Mohamed Dilsad

See you Again ගීතය සඳහාය ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනෙක් එකම ප්‍රසංග වේදිකාවට

Mohamed Dilsad

Leave a Comment