Trending News

එක්සත් අරාබි එමීර් රාජ්ය උෂ්ණත්වය අංශක 13 දක්වා පහතට

(UTV| එක්සත් අරාබිය) – මෙම සති අන්තයේදී එක්සත් අරාබි එමීර් රාජ්යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 ක් තරම් අවම ගයක් ගනු ඇති බව වාර්තාවේ.

සමහර ප්‍රදේශවලට මීදුම හෝ අධික මීදුමක් ඇති බවට සැක කරයි.

ඇතැම් ප්‍රදේශ වලට වැසි සහ දූවිලි කුණාටු පවා ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

சீனா, இலங்கை மீது கொண்டுள்ள அக்கறைக்கும் நட்புக்கும் பிரதமர் நன்றி தெரிவிப்பு

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවීමේ නිවේදනය මෙන්න

Editor O

අද පැය 02 කට වැඩි විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment