Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්පිලිපීනයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරු ඇඟවීම්Editor OOctober 10, 2025October 10, 2025 by Editor OOctober 10, 2025October 10, 2025069 පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ. ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. පිලිපීනයේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය ගැන තීරණයක්!Editor OOctober 9, 2025October 9, 2025 by Editor OOctober 9, 2025October 9, 2025055 ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට වුණේ මොකක්ද ? – විදේශ ඇමති විජිතගෙන් පැහැදිලි කිරීමක්Editor OOctober 9, 2025October 9, 2025 by Editor OOctober 9, 2025October 9, 2025058 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යෝජනාව සම්බන්ධයෙන් සහ එම සැසිවාරයේ දී ප්‍රකාශ කළ රජයේ ස්ථාවරය පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවක් සම්මත කරයි….Editor OOctober 6, 2025October 6, 2025 by Editor OOctober 6, 2025October 6, 2025055 ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගෙන තිබේ. මානව හිමිකම් කවුන්සිලයේ 60 වන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ප්රංශ අගමැති ඉල්ලා අස්වෙයිEditor OOctober 6, 2025October 6, 2025 by Editor OOctober 6, 2025October 6, 2025071 ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබේ. .ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26ක් ඇතුළත මෙම තීරණ ගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාවේ 250 වෙනි, නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක්Editor OOctober 5, 2025October 5, 2025 by Editor OOctober 5, 2025October 5, 2025051 ඇමෙරිකාවේ 250 වෙනි, නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක් නිකුත් කිරිමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටී. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිතව නිර්මාණය කෙරෙන මෙම කාසියේ එක...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්Editor OOctober 4, 2025October 4, 2025 by Editor OOctober 4, 2025October 4, 2025051 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට නිකුත් කරන ලද අවසාන නිවේදනයකින් අනතුරුව, ගාසා තීරය සඳහා වන අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඇමරිකාවේ ඛණිජ තෙල් පිරිපහදුවක ගින්නක්Editor OOctober 3, 2025October 3, 2025 by Editor OOctober 3, 2025October 3, 2025052 අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. අමෙරිකා වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ මෙය හටගෙන ඇත. විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්පීලිපීනයේ භූමිකම්පාවෙන් 26 මියගිහින්Editor OOctober 1, 2025October 1, 2025 by Editor OOctober 1, 2025October 1, 2025056 පිලිපීනයේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉරානයට සම්බාධක පනවයි…!Editor OSeptember 28, 2025September 28, 2025 by Editor OSeptember 28, 2025September 28, 2025060 ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම 2015 දී ඉවත් කිරීමෙන් අනතුරුව වසර 10කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානය මත දැඩි ආර්ථික හා...