Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය ගැන තීරණයක්!

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම එක‍ඟතාවයෙන් අනතුරුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක ණය පහසුකමක් හිමි වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසුව ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමි වේ

Related posts

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

சுற்றுலாத்துறையின் மூலம் 238 கோடி டொலர் வருமானம்

Mohamed Dilsad

“JO says government ignorant to message behind Nugegoda rally” – Dilum Amunugama

Mohamed Dilsad

Leave a Comment