Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාවේ 250 වෙනි, නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක්

 ඇමෙරිකාවේ 250 වෙනි, නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක් නිකුත් කිරිමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටී.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිතව නිර්මාණය කෙරෙන මෙම කාසියේ එක පැත්තක ‘ෆයිට්’ යන වචනය තෙවරක් සඳහන්ව ඇති අතර එය පසුගිය වසරේ සිදුවූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයෙන් අනතුරුව ට්‍රම්ප්ගේ මුවින් පිටවූ වචන සිහිපත් කරමින් යොදා තිබේ.

කාසියේ අනෙක් පැත්තේ ද ට්‍රම්ප්ගේ රුව සමඟ ‘ලිබර්ටි’ යන වචනය සමඟ 1776 – 2026 ලෙස අමෙරිකාවේ නිදහසින් පසු කාලසීමාව දැක්වෙයි.  

කෙසේ වෙතත් මෙය කාසියේ මුහුණත හැඩය පිළිබඳව පළමු දළ අදහස වන අතර ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.

Related posts

‘ANNABELLE COMES HOME CREEPS THEM OUT!

Mohamed Dilsad

வெடிபொருட்கள் – போதை பொருட்களை இனங்காண 02 ரோபோக்கள்

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට තවත් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment