විදෙස්වියට්නාමයේ සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතීMohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 20170152 (උදයම්,වියට්නාමය) – යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට වියට්නාම රජය එරට සියලු සමාගම්වලට නියෝග කරයි. ඒ සමාජ...
විදෙස්‘ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් නෑ’ඇමෙරිකානු බුද්ධි අංශMohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 20170102 (උදයම්,ඇමෙරිකාව) – පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් සොයා ගෙන නොමැති බව එරට බුද්ධි අංශ පවසයි....
විදෙස්ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර අතටMohamed DilsadMarch 20, 2017 by Mohamed DilsadMarch 20, 20170127 (උදයම්,සිරියාව) – සිරියාවේ ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර වෙයි. ඊයේ පෙරවරුවේ සිට සිරියානු ආරක්ෂක හමුදා කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය...
විදෙස්හොන්ඩුරාස් ජනපති ඝාතනයට උත්සහ කළ පිරිසට දඩුවම් පැමිණවීම අදMohamed DilsadMarch 20, 2017March 20, 2017 by Mohamed DilsadMarch 20, 2017March 20, 20170170 (උදයම්,හොන්ඩුරාස්) – හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් තුන්දෙනා සම්බන්ධයෙන් නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. යුආන්...
විදෙස්ඇන්ජලා මර්කල් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සුදානම්Mohamed DilsadMarch 17, 2017 by Mohamed DilsadMarch 17, 20170128 (උදයම්,ඇමෙරිකා) – ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් වොෂින්ටන්යේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය. අත්ලාන්තික් සාගරය හරහා සිදු කෙරෙන වෙළෙඳ ගනු දෙනු සහ නේටෝ සබඳතා සම්බන්ධයෙන් මෙහිදී අවධානය...
විදෙස්ඇලෙප්පෝහි මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක්,42 දෙනෙක් මරුටMohamed DilsadMarch 17, 2017March 17, 2017 by Mohamed DilsadMarch 17, 2017March 17, 20170121 (උදයම්,සිරියාව) – උතුරු දිග සිරියාවේ ඇලෙප්පෝ ප්‍රාන්තයේ අල් ජිනේ නගරය ආසන්නයේ මුස්ලිම් දේවස්ථානයකට ඊයේ (17) එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ 42 දෙනෙක් මියයති. සන්ධ්‍යාවේ යාඥා මෙහෙය...
විදෙස්කැරට් 709 ක් බරැති දියමන්තියක් අප්‍රිකාවෙන් සොයා ගනීMohamed DilsadMarch 17, 2017 by Mohamed DilsadMarch 17, 20170127 (උදයම්,අප්‍රිකාව) – කැරට් 709 ක් බරැති දියමන්තියක් නැගෙනහිර අප්‍රිකාවේ සියෙරා ලියොන් රාජ්‍යයෙන් සොයා ගැනේ.මෙය ලොව මෙතෙක් සොයා ගත් දහතුන් වන විශාලතම දියමන්තිය ලෙස සැලකිය හැකි...
විදෙස්පුරවැසිභාවය හිමි වංගනොයි ගංඟාවMohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 20170114 (උදයම්,නවසීලන්තය) – නවසීලන්තයේ ,වංගනොයි ගංඟාවට පුරවැසි අයිතිවාසිකම් හා සමාන තත්වයක් ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන්...
විදෙස්ට්රම්ප් පැනවූ දෙවෙනි තහනමටද අධිකරණ වාරණයක්Mohamed DilsadMarch 16, 2017 by Mohamed DilsadMarch 16, 20170115 (උදයම්,ඇමෙරිකාව) – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ දෙවෙනි තහනමද එරට අධිකරණය විසින් අභියෝගයට ලක් කර තිබේ.හවායි හි මධ්‍යම අධිකරණ විනිසුරුවරයෙකු විසින් මෙවර වාරණය පනවා ඇත. මීට...
විදෙස්ප්රංශ ජනාධිපති අපේක්ෂක ප්‍රංශුවා ෆිලන්ට දුෂණ චෝදනාMohamed DilsadMarch 15, 2017 by Mohamed DilsadMarch 15, 20170108 (උදයම්,ප්‍රංශය) – ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු වන ප්‍රංශුවා ෆිලන්ට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි. සිය පවුලේ සාමාජිකයන්ට මුදල් අවභාවිතයට ඉඩ ලබාදීම පිළිබදව මෙලෙස...