යුරෝපීය හෘද රෝග සමුළු සැසිවාරයේ මුලසුන ශ්‍රී ලාංකික හෘද රෝග විශේෂඥයෙකුට
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිටි ශාන්ත ජෝර්ජ’ස් සහ ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ’ස් රෝහලේ සායනික කථිකාචාර්යවරියක වන බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික හෘද රෝග විශේෂඥ වෛද්‍ය යනුෂි දූල්ලෑව විජයරත්න මෑතකදී බල්ගේරියාවේ...
