දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයිMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 2020091 (UTV| කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව 81,987 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව 14 ලක්ෂ 25,932 කට වෛරසය ආසාදනය...
දේශීයආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අදMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 20200107 (UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේදි පැවැත්වීමට...
දේශීයඉන්දීය අගමැතිවරයාට ශ්‍රී ලංකා රජයේ ස්තූතියMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020098 (UTV |කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය රජයට සිය ස්තූතිය පල කරයි. ඒ කොරෝනා වසංගතය හමුවේ රට අසීරුතාවයට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා...
දේශීයඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පුද්ගලයන් 17,717 ක් දක්වා ඉහළටMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 20200102 (UTV | කොළඹ) – පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 17,717 ක් බවට පත්ව ඇති බව පොලිසිය පවසයි. පසුගිය 20 වනදා සිට අද...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200126 (UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය මෙම මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන්...
දේශීයප්‍රමුඛ පුවත 1රටේ සියළු පුරවැසියන් කොරෝනා පරීක්ෂණයටMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200101 (UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීම කෙරෙහි රජය සුදානම් වෙයි. මේ සඳහා ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය...
දේශීයඅදත් ප්‍රදේශ රැසකට වැසිMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200206 (UTV |කොළඹ ) – අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පස්වරු කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි....
දේශීයඇඳිරි නීතිය උල්ලංඝනය කළ 768ක් අත්අඩංගුවටMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 2020099 අද(07) දහවල් 12 සිට සවස 6 දක්වා ගත වු පැය 6ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 768 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ...
දේශීයවිදෙස්චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේMohamed DilsadApril 7, 2020April 7, 2020 by Mohamed DilsadApril 7, 2020April 7, 20200196 (UTV | චීනය) – කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ චීනයේ වූහාන් නගරය දීර්ඝ කාලයක් වසා දැමීමෙන් පසු අද (07) යළි විවෘත කර ඇති තිබේ. විදෙස් මාධ්‍ය...
දේශීයතැපැල් ස්ථානාධිපතිට පහරදුන් සිද්ධියේ සැකපිට 3 ක් අත්අඩංගුවටMohamed DilsadApril 7, 2020April 7, 2020 by Mohamed DilsadApril 7, 2020April 7, 20200102 (UTV | කොළඹ) – රුක්මල්පිටිය තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ...