දේශීය

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වයිරසයත් සමග ඇතිව තිබෙන වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇති බව සඳහන්.

Related posts

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය

Mohamed Dilsad

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment