දේශීය

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1800ක් දක්වා ඉහළ ගොස් තිබේ.

———————————————————————————————————————————

කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන තවත් ඉහළට

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයෙක් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Related posts

ඊයේ ආසදිතයින්ගෙන් 10දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස් වෙයි

Mohamed Dilsad

වාහන ලියාපදිංචි කිරීමේදී ”ටින් අංකය” අවශ්‍යයයි

Editor O

Leave a Comment