සේයා පුවත

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 25 ක් පිටව යයි

(UTV | කොළඹ) – බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු ඊයේ(04) සහ අද(05) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව ගොස් තිබේ.

ඊයේ පුද්ගලයින් 09 දෙනෙක්ද, අද පුද්ගලයින් 16 දෙනෙකුද වශයෙන් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් පිරිස රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ඇත.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 249ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 84 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

Related posts

සිංහල සංස්කෘතිය ආක්‍රමණය කරන ලෝක නායකයින්

Mohamed Dilsad

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ බස් රථ සේවාවන් ක්‍රියාත්මක වූ අයුරු

Mohamed Dilsad

අවුන් සාන් සූකී අත්අඩංගුවට පත්වීමෙන් පසු මියන්මාර පාලනය යුධ හමුදාව අතට

Mohamed Dilsad

Leave a Comment