දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් 19 ක් පූර්ණ සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළ යයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පුද්ගලයින් 10 දෙනෙකු, හෝමාගම මූලික රෝහලේ පුද්ගලයින් 8 දෙනෙකු සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ එක් අයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.

Related posts

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

Editor O

වාහනවලට පැනවූ බදුවලින් ආදායම වැඩි වුණා – නියෝජ්‍ය ඇමති අනිල ජයන්ත

Editor O

ආර්ථික අසීරුතා ගොඩයි. ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන් – වෛද්‍ය සංගම්, සෞඛ්‍ය ඇමතිට දුක කියයි.

Editor O

Leave a Comment