සේයා පුවත

අවුන් සාන් සූකී අත්අඩංගුවට පත්වීමෙන් පසු මියන්මාර පාලනය යුධ හමුදාව අතට

(UTV| මියන්මාරය) – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බවද එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේය. 

 

See the source image

See the source image

See the source image

See the source image

 

Related posts

තායිලන්තයේ රජු කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ස්වසන රෝගීන් වෙනුවෙන් ගුවන් හමුදාවෙන් උතුම් සත්කාරයක්

Mohamed Dilsad

MV Xpress pearl නෞකාව මුහුදේ ගිලෙයි..

Mohamed Dilsad

Leave a Comment