සේයා පුවත

ස්වසන රෝගීන් වෙනුවෙන් ගුවන් හමුදාවෙන් උතුම් සත්කාරයක්

(UTV | කොළඹ) –  ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

May be an image of 2 people, people standing and indoor
May be an image of one or more people and indoor
May be an image of 2 people, people standing and indoor

Related posts

ජනතාව දිරිමත් කරන්න කථානායකවරයා කොවිඩ් එන්නත ලබ‍ා ගනී

Mohamed Dilsad

හපුතලේ ගුවන් අනතුරෙන් 4ක් මියයයි

Mohamed Dilsad

ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment