Category : දේශීය

Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළියේ මාර්ගවල රෑට ගමන් යන්න එපා…!

Editor O
නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ  රථවාහන ධාවනය නොකරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (11) පස්වරුවේ...
Trending Newsඑසැන පුවත්දේශීය

මත්පැන් බලපත්‍ර ගාස්තු දෙගුණයකින් ඉහළ දමයි.

Editor O
සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12 වැනිදා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් පමණ ඉහළ දමා ඇත. මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට අදාළ අතිවිශේෂ...
Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් පීඩාවටපත් ජනතාවට, ජීවිතාරක්ෂක ආධාර සැපයීමට රුපියල් බිලියන 10.9 ක් අවශ්‍යයි

Editor O
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35.3 ක් (රුපියල් බිලියන 10.9 ක්)  අවශ්‍ය බව එක්සත් ජාතීන් සහ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවයි

Editor O
තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල්ගේ ඉල්ලීම මත මහා වජිරලොන්කෝන් රජු විසින් එරට පාර්ලිමේන්තුව විසුරවාහැර ඇති බව වාර්තා වේ. අගමැතිවරයා සැලසුම් කළ කාලයට වඩා කලින් මැතිවරණයක් පැවැත්වීමට...
Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු කතානායක, (හිටපු) ආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරේ නවතම තොරතුරු

Editor O
ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කතානායක සහ (හිටපු) ආචාර්යය අශෝක සපුමල් රන්වල රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ. ...
Trending Newsඑසැන පුවත්දේශීය

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

Editor O
මුදල් විශුද්ධිකරණ, විමර්ශනයකට අදාළව ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...
Trending Newsඑසැන පුවත්දේශීය

කොල්ලුපිටියේ පර්චස් 103 ක, වටිනා ඉඩමක් 99 අවුරුදු බද්දකට ආයෝජකයෙක්ට….!

Editor O
කොළඹ 03, කොල්ලුපිටියේ පෙරහැර මාවතෙහි පිහිටි රූඩ් 02 පර්චස් 23.1 ක් වූ ඉඩම් කොටසක් නේවාසික ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගනු ලැබ...
Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි, දඹුල්ල සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

Editor O
ජාතික ජනබලවේගයට බලය හිමි දඹුල්ල ‍ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් පරාජය විය. ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න දෙවනවරටත් අයවැය ලේඛනය අද (11)...
Trending Newsඑසැන පුවත්දේශීය

ගංවතුර සහ නායයැම්වලින් උසස් පෙළ උත්තරපත්‍ර සුරක්ෂිත ද ..? විභාග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911ට හෝ 0112 78 45 37,  0112 78 66 16...
Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා වැඩ බාර ගනී.

Editor O
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා අද (11) එම ධුරයේ වැඩ භාරගත්තේය. එතුමා, රුහුණු මහා කතරගම දේවාලයේ 13 වන බස්නායක...