Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ සහාය ජනාධිපතිවරණයේදී රනිල්ට දුන්නොත් පහසු ජයක් – එස්එම් චන්ද්‍රසේනEditor OJuly 18, 2024July 17, 2024 by Editor OJuly 18, 2024July 17, 2024099 (UTV | කොළඹ) – පොහොට්ටුවේ සහාය රනිල් වික්‍රමසිංහ ලැබුණොත්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එසේ නොවුණහොත්, හානිදායක ප්‍රතිඵල ගෙන ඒමට ඉඩ ඇති බවත්, හිටපු අමාත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණයට අදාළ තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයටEditor OJuly 17, 2024July 17, 2024 by Editor OJuly 17, 2024July 17, 2024091 (UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන මහින්ද රාජපක්ෂගෙන් ඉඟියක්Editor OJuly 17, 2024July 17, 2024 by Editor OJuly 17, 2024July 17, 2024099 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද...
Trending Newsඑසැන පුවත්දේශීයමගී ප්‍රවාහනය කළමනාකරණයට ජීපීඑස් තාක්ෂණයEditor OJuly 17, 2024 by Editor OJuly 17, 20240104 (UTV | කොළඹ) – ජීපීඑස් තාක්ෂණයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. මෙම...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්Editor OJuly 17, 2024 by Editor OJuly 17, 20240114 (UTV | කොළඹ) – ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රීලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – මෛත්‍රීපාල සිරිසේනEditor OJuly 17, 2024July 17, 2024 by Editor OJuly 17, 2024July 17, 2024096 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනා ඉහළ දමයිEditor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024098 (UTV | කොළඹ) – ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 2022...
Trending Newsඑසැන පුවත්දේශීයයුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ජනපති අතර හමුවක්Editor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 20240125 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔද්රි අසුලේ මහත්මිය කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායකගේ සක්වල 321 වැඩසටහනට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙයිEditor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024099 (UTV | කොළඹ) – සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 321 වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික...
Trending Newsඑසැන පුවත්දේශීයප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත් කරයි.Editor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024094 (UTV | කොළඹ) – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ (16) පත් කෙරිණි. ඒ වෙනුවෙන් වූ වැඩසටහනක් කොළඹ දී...