Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ සහාය ජනාධිපතිවරණයේදී රනිල්ට දුන්නොත් පහසු ජයක් – එස්එම් චන්ද්‍රසේන

(UTV | කොළඹ) –

පොහොට්ටුවේ සහාය රනිල් වික්‍රමසිංහ ලැබුණොත්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එසේ නොවුණහොත්, හානිදායක ප්‍රතිඵල ගෙන ඒමට ඉඩ ඇති බවත්, හිටපු අමාත්‍ය එස්එම් චන්ද්‍රසේන මහතා පවසයි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් පොහොට්ටුවෙන් ඉදිරිපත් කිරීම පිළිබඳ  මේ දක්වා සාකච්ඡාවක්වත් වී නොමැති බවත් හෙතෙම සඳහන් කරයි. තමා  සහාය පළ කිරීමට බලාපොරොත්තු වන  පක්ෂය අනුරාධපුර දිස්ත්‍රික්කයේ  විශිෂ්ට ජයග්‍රහණයක් කරන බවද චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

 

Related posts

ඊශ්‍රායල් – පලස්තීන ගැටුම පිළිබඳ කල් තැබීමේ විවාදයක්

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු – විභාගය නොවැම්බර්

Mohamed Dilsad

நியூசிலாந்து பள்ளிவாசல்களில் துப்பாக்கி சூடு-துப்பாக்கிதாரி அடையாளம் காணப்பட்டார்…

Mohamed Dilsad

Leave a Comment