Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණයට අදාළ තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

(UTV | කොළඹ) –

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන  ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණි.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.  මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

Related posts

තරුණයෙක්ට අමානුෂිකව පහරදුන් හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක්

Editor O

கஞ்சிப்பான இம்ரான் 20 ஆம் திகதி வரையில் விளக்கமறியலில்

Mohamed Dilsad

Landslide early warning issued for 6 districts

Mohamed Dilsad

Leave a Comment