දේශීය

ඊශ්‍රායල් – පලස්තීන ගැටුම පිළිබඳ කල් තැබීමේ විවාදයක්

ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන මෙන් සියලු පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටීමට හා සාමකාමී විසදුමක් සඳහා ක්ෂණික මැදිහත් වීමක් සිදු කරන ලෙස එක්සත් ජාතීන් ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමට පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදය හෙට (20) පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී තීරණය වී තිබේ.

Related posts

අද විදුලිය කැපෙන වේලාව මෙතැනින්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටු වෙන ලකුණු

Mohamed Dilsad

ජනපතිගෙන් මැතිවරණ කොමිසමට හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment