දේශීය

අද විදුලිය කැපෙන වේලාව මෙතැනින්

(UTV | කොළඹ) – අද දිනයේදී පැය 04 යි විනාඩි 30 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඒ – බී හා සී කලාප සඳහා පැය 04 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක්ද අනෙකුත් කලාප සඳහා පැය 04 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක්ද සිදුකිරීමට නියමිතයි.

විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීම සඳහා කාලසටහන මෙතනින්;

Related posts

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ලබන 7 වනදා

Mohamed Dilsad

බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දි

Mohamed Dilsad

සපුගස්කන්දෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා මාකොළින් හමුවේ

Mohamed Dilsad

Leave a Comment