Trending Newsඑසැන පුවත්දේශීයනවම් පෝය දිනය අදEditor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026041 බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම, ඇතුළු සිදුවීම් රැසක්ද වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්ධන මිල දැනෙන්නම අඩු කරයි…!Editor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 2026073 ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත....
Trending Newsඑසැන පුවත්දේශීයබාල ගල් අඟුරු මගඩිය යට ගහන්න ආණ්ඩුව උපරිම උත්සාහයක. | නොරෙච්චෝලේ තොරතුරු පිටට දීම තහනම්…!Editor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 2026045 නොරොච්චෝලේ බලාගාරයේ අභ්‍යන්තර තොරතුරු පාලනාධිකාරියේ අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකු හෝ ආයතනයක් වෙත ලබාදීම සේවක මණ්ඩලය වෙත තහනම් කර තිබේ. මෙම නියෝගය ඇතුළත් විශේෂ අභ්‍යන්තර...
Trending Newsඑසැන පුවත්දේශීයරත්නපුර දිස්ත්‍රික් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්Editor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 20260112 රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තමන්ට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදු කළ බව පවසමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ට, එරෙහිව හිටපු...
Trending Newsඑසැන පුවත්දේශීයවිගණකාධිපති ධුරය ගැන ගන්නා අවසන් තීරණය පිළිබඳව දැනුම්දීමක්Editor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 2026057 විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි.. ජනාධිපතිවරයා විසින් ,...
Trending Newsඑසැන පුවත්දේශීයඋපවාස කර මියගියත් ආණ්ඩුව වගකීම ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චිEditor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 2026072 ශ්‍රී ලංකාවේ උපවාස කර කිසිවෙකු මියගොස් නැති බවත් එසේ මියගියද ඒ පිළිබඳව වගකීමක් ගැනීමට ආණ්ඩුවට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි. ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයරතු වරෙන්තුකරුවන් 71ක් විදේශගත වෙලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශකEditor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 2026055 මෙරට සිදු කරන ලද මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මංකොල්ලකෑම් සහ බරපතළ තුවාල කිරීම් වැනි අපරාධවලට අදාළව අධිකරණය මඟහැර විදෙස් රටවලට පලා ගොස් සිටින විවෘත...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍ය අර්බුදයක | සාමාජික මුදල් වහාම ගෙවන්න රටවල් 193කට දැනුම් දෙයි,,Editor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 2026062 එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා මහතා අනතුරු අඟවා තිබේ. ඔහු සඳහන් කරන්නේ, සාමාජික රටවල්...
Trending Newsඑසැන පුවත්දේශීයඅම්මා FCID | පුතා CID | එකම දවසේ කැඳවයිEditor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 20260233 හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට, ලබන මස 3 වැනිදා ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ ඉහළ නිලධාරීන් 06 දෙනෙකුට ස්ථානමාරුEditor OJanuary 31, 2026January 31, 2026 by Editor OJanuary 31, 2026January 31, 2026066 පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 5 දෙනෙකු ස්ථාන මාරුවීම කර ඇත. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක තනතුර දැරූ කේ .ඒ උදය කුමාර කළුතර...