Trending Newsඑසැන පුවත්දේශීයමහනුවර, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්වලට අනතුරු ඇඟවීම්Editor OJanuary 19, 2025January 19, 2025 by Editor OJanuary 19, 2025January 19, 20250122 නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00...
Trending Newsඑසැන පුවත්දේශීයයුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි.Editor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 20250133 යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පිරිසක් අද (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා. ඒ අවස්ථාව සඳහා යුරෝපා සංගමයේ තානාපති...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරජයේ ගබඩා සඳහා වී ලබාදෙන ගොවීන් වෙත සහතික මිලට වැඩියෙන් රුපියල් 2ක් වී කිලෝවකට ගෙවනවා. – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නEditor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 20250124 රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකචීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි.Editor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 20250129 ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ...
Trending Newsඑසැන පුවත්දේශීය”ආචාර්යය” පට්ටම ගැන අහන්න ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.Editor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 20250115 පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළේයැයි කියන සිද්ධිය සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74 දෙනෙකුට නඩුEditor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 20250107 වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂ වල ජාතික ලැයිස්තු වල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුට නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ රැකියා ඇබෑර්තු 9,000ක්Editor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 20250106 පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. මේ වනවිට පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්නයි. එම නිලධාරින් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයබදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන්, සියයට 66%ක් කුමන හෝ අවධානම් තත්ත්වයක්Editor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 20250169 බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 66%ක් පමණ කුමන හෝ අවදානමකට ලක්වන තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිදුලි බිල අඩු කරන්නේ මුදල් ඇමති අනුමත කළොත් – ලංවීම සභාපතිEditor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 20250143 විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පැවැසීය. මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයලෝක කුසලාන 20-20 කාන්තා 19න් පහළ, ක්‍රිකට් තරඟාවලිය මැලේසියාවේ දී ඇරඹේEditor OJanuary 18, 2025January 18, 2025 by Editor OJanuary 18, 2025January 18, 20250111 වයස අවුරුදු 19න් පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මැලේසියාවේදී ආරම්භ වෙයි. මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව, 16 ක්. තරගාවලිය ආරම්භ...