Trending Newsඑසැන පුවත්දේශීය

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන්, සියයට 66%ක් කුමන හෝ අවධානම් තත්ත්වයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 66%ක් පමණ කුමන හෝ අවදානමකට ලක්වන තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. වත්මන් ආපදා තත්ත්වය පිළිබඳ කරුණු ගෙනහැර දක්වමින් ඇය මේ බව පැවසුවාය.

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් බලපෑම ඉහළ යෑම, අධික පාංශු ඛාදනය, පානීය ජල හිඟකම, යටිතල පහසුකම් විනාශ වීම හා බදුලු ඔය විනාශ වීම ආදි බලපෑම් නිරන්තරයෙන් සිදුවන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

Sri Lanka records highest-ever tourist arrivals of 2.3 million this year

Mohamed Dilsad

Leave a Comment