Trending Newsඑසැන පුවත්දේශීයරට බාර ගන්න මම සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂEditor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 20250134 ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හරින ඕනෑම මොහොතක රට බාර ගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකජංගම දුරකථන සංඥා කුළුණු 50ක් අලුතින් ඉදිකිරීමේ සැලසුමක්Editor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 20250130 රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්Editor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 20250113 ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන පැය 24 සේවය ක්‍රියාත්මක වන්නේ එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බව එම දෙපාර්තමේන්තුව...
Trending Newsඑසැන පුවත්දේශීයආයුධ පෙන්වීමේ තවත් තොරතුරු හෙළිවේ.Editor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 20250142 කොටහේනේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සැඟවූ ආයුධ පෙන්වීමට ගෙනයාමේදී ඇතිවූ ගැටුමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය...
Trending Newsඑසැන පුවත්දේශීයඅලි 06 දෙනෙක් මරාදැමූ දුම්රිය රියදුරා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයක්Editor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 20250139 දුම්රියේ ගැටී වන අලි මිය යෑමේ සිද්ධිය පාදක කරගෙන අද (21) කොටුව දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි. පරසර සත්ව සංවිධාන එකමුතුව විසින් එම...
Trending Newsඑසැන පුවත්දේශීයනිධානයක් තියෙන ඉඩමක් ගැන නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි.Editor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 20250159 ඉඹුල්ගොඩ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් ප්‍රමාණයක් බව නි. ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි. මාලිමා ආණ්ඩුව බලයට...
Trending Newsඑසැන පුවත්දේශීයසංජීව ඝාතනයේ සැකකරු සහ සැකකාරිය එකට සිටින ඡායාරූපයක් මුල්වරට එළියටEditor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 20250152 ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ සැකකාරිය එකට පෙනී සිටින ඡායාරූපයක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ. කොළඹ – අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅද ඩොලරයEditor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 20250195 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම්...
Trending Newsඑසැන පුවත්දේශීයපෙම්වතිය සැකනම් පොලීසියට කියන්න : පෙම්වතුන්ට දැනුම්දීමක්Editor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 20250160 පෙම්වතා හෝ පෙම්වතිය විසින් සිදු කරන අපරාධ වැරදි පිළිබඳව දන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ...
Trending Newsඑසැන පුවත්දේශීයමන්ත්රී අර්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයි.Editor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 20250142 පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායකවරයා නිවේදනය කළේය. කථානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය...