දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadMay 11, 2020 by Mohamed DilsadMay 11, 20200117 (UTV | කෝවිඩ් -19) – ඊයේ(10) වසංගත රෝග විද්‍යා අංශය විසින් රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇත. ඒ...
දේශීයප්‍රමුඛ පුවත 1කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු [PRESS RELEASE]Mohamed DilsadMay 10, 2020 by Mohamed DilsadMay 10, 20200115 (UTV | කොවිඩ් 19) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. කළුතර...
දේශීයප්‍රමුඛ පුවත 1සතිපොළ, අවන්හල් ඇතුළු ස්ථාන කිහිපයක් හෙට විවෘත නොකරයිMohamed DilsadMay 10, 2020 by Mohamed DilsadMay 10, 20200118 (UTV | කොළඹ) – සතිපොළ, දින පොළ, කාය වර්ධන මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන, සමාජ ශාලා, අවන්හල් සහ පිසූ ආහාර අලෙවිසැල් හෙට (11) විවෘත කිරීම සඳහා අවස්ථාව...
දේශීයප්‍රමුඛ පුවත 1එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]Mohamed DilsadMay 10, 2020May 10, 2020 by Mohamed DilsadMay 10, 2020May 10, 20200224 (UTV | කොළඹ) – හෙට (11) සිට ජන ජිවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු එමගින් තහවුරු...
දේශීයප්‍රමුඛ පුවත 1ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයටMohamed DilsadMay 10, 2020 by Mohamed DilsadMay 10, 20200146 (UTV | කොළඹ) – දැඩි අවදානම් කලාප ලෙස නම් කළ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadMay 10, 2020 by Mohamed DilsadMay 10, 20200121 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට (11) දිනයේ දී පැවැත්විමට නියමිතව තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද...
දේශීයප්‍රමුඛ පුවත 1ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනටMohamed DilsadMay 10, 2020 by Mohamed DilsadMay 10, 20200109 (UTV |කොළඹ ) – කොවිඩ් 19 හේතුවෙ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි 272 දෙදෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ. අද(10) අළුයම මෙම විශේෂ ගුවන්යානය දිවයිනට පැමිණියේය. ඒ අනුව...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේMohamed DilsadMay 9, 2020 by Mohamed DilsadMay 9, 20200167 (UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 847 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා...
දේශීයප්‍රමුඛ පුවත 1අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයිMohamed DilsadMay 9, 2020May 9, 2020 by Mohamed DilsadMay 9, 2020May 9, 20200171 (UTV | කොළඹ ) – ලබන 11 වැනිදා අධිවේගී මාර්ග පද්ධතිය සිට රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළටMohamed DilsadMay 9, 2020May 9, 2020 by Mohamed DilsadMay 9, 2020May 9, 20200120 (UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් ඊයේ (08) රාත්‍රී 11.45 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට...