දේශීයප්‍රමුඛ පුවත 1

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

(UTV |කොළඹ ) –  කොවිඩ් 19 හේතුවෙ මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි 272 දෙදෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

අද(10) අළුයම මෙම විශේෂ ගුවන්යානය දිවයිනට පැමිණියේය.

ඒ අනුව ඔවුන් සියළුදෙනා දින 21ක් නිරෝධායනයට යොමු කරීමට නියමිතය.

Related posts

පාකිස්තානය 81 වන ජාතික දිනය සමරයි [VIDEO]

Mohamed Dilsad

වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම්

Editor O

සැපයුම ඉහළ ට : බිත්තර මිල පහළට

Editor O

Leave a Comment