Trending Newsඑසැන පුවත්දේශීය

වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම්

වැල්ලවාය මහෙස්ත්‍රාත් මංජුල රත්නායක නැමැත්තාගේ වැඩතහනම් කරමින්, අධිකරණ සේවා කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත.

පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇත.

අදාළ තැනැත්තා ලබාදුන්, නඩු තීන්දු කිහිපයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයක් මෙම වැඩතහනම් කර ඇත.

Related posts

IIHS වෙතින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම්

Editor O

காமினி ஜயவிக்ரம ஜனாதிபதி ஆணைக்குழுவில் முன்னிலை

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට වෙන වෙනම රැස්වේ

Mohamed Dilsad

Leave a Comment